අක්කපාන (Kalanchoe pinnata)
අක්කපාන විශේෂයෙන් වැවෙන්නේ ගල්තලාවලය. ලංකාවේ බොහෝ ප්රදේශවල වැවෙන අක්කපාන,ලංකාවේ පමණක් නොව නිවර්තන කලාපයේ රටවල් බොහොමයකදි අක්කපාන හඳුනාගත හැකිය.. ගල් තලාවන් දිගේ විහිදී ගාලක් ලෙස වැවෙන අක්කපාන, සමහර විටෙක පොළොවට ලම්භකව අඩි දෙකක් පමණ උසට ශාකයක් ලෙසද වැවේ..
“පාෂාණ බේදන” ලෙසද අක්කපාන හඳුන්වන්නේ එහි ඇති එම සුවිශේෂ ගුණය නිසාය. නමුත් අක්කපාන යනු ඒ වෙනුවෙන්ම පමණක් යොදාගත හැකි ඖෂධයක් නොවේ. බොහෝ දෙනා එතරම් නොදැන සිටියත්, අර්ශස් රෝගයටත්, එහි ප්රභේදයක් වන “රක්තාර්ශස්” රෝගයටත් අක්කපාන වලින් ගුණ ලබාගත හැකිය. තවදුරටත් විස්තර කරන්නේ නම් අධෝ මාර්ගය ආශ්රිත බොහෝ රෝග සඳහා ඖෂධයක් ලෙස “අක්කපාන’ යොදාගත හැකිය.
අක්කපාන ප්රභේද දෙකකි
කෑම ලෝකේපිටුවෙන්
ස්තුතියිමුල් හිමිකාරිත්වයට