අක්මාවෙ තෙල් පාලනය කරන පලතුරැ කීපයක්

අක්මාවෙ තෙල් පාලනය කරන පලතුරැ කීපයක්

පලතුරැ අපේ ආහාර වේල සමබර කීරීමේ අතයාවශයම ආහාරයකී.පලතුරැ ප්රතිශක්තිය ශක්තිමත් කරයි
ආහාර දිරව්ම පහසු කරයි
ස්බාව්ක ලෙස ශරිරයේ ව්ෂ ඉවත්කිරිමට සහයදේ
හර්දයේ අක්මාවෙ සෞඛ්ය ප්රවර්ධනය කරයි
පලතුරැ පරිබෝජනය ඇතැම් මධයසාර නොවන මේද අක්මා රෝගය,(NAFLD)ඇතිව්මේ අවදානම අවම කරයි.තවත් අතකින් ෆැට්ලීවර් පාලනය වල දක්නට ලැබෙන ජෛව ක්රියාකාරී ෆයිටො සංඝටකවල ව්ස්මිත ප්රබවයක් ඉස්මතු කරයි. පොලිෆෝනොල් සහ ෆ්ලෙවනොයිඩ් අක්මාවේ මේදය පාලනය කර අක්මාවෙ ක්රියාකාරීත්වය වැඩ්දියුණු කරයි.
මේද අක්මා රොගය හෙවත් ෆැට්ලීවර් සමග සටන් කරන පලතුරැ කීපයක් පහත පරිදි වේ
ඇපල්
පෙක්ටීන් බහුලවන අතර ආහාර ජිර්ණය ව්ෂ ද්රාවන හා කොරොස්ටෝල් සනග මිශ්ර ව් ද්රාවන තන්තු බවට පත්ව් අක්මාවෙ ක්රියාකාරීත්වයට සහය ව් ශරිරයේ ව්ෂ ඉවත්කිරිමට උපකාරිවේ.
අක්මා සෛලවල මේද බැඳීම වළකාලයි.
ඔක්සිකාරක ආතතියට එරේහිව සටන් කරයි
අක්මාවට සම්බන්ද හානිවලින් අක්මා සෛල ආරක්ෂා කරයි
ඇපල් වල අඩු ග්ලයිසමික් නිස ආහාර සෙමින් ජිර්ණය වබ කාබොහයිඩ්රේට් අතර ඇති ස්තාවර රැධිර සීනි මට්ටමක් පවතාවාගෙන යාමට උපකාරි වන අතර ඉන්සියුලින් ප්රතිරොදය අවම කරයි.
ඇපල් ආහාරයට ගැනිමෙන් 22%ක් පැට්ලීවර් පාලනය වන බව සොයාගෙන තිබේ.
බ්ලුබෙරි
ඇන්තොසියානින් ලෙස හදුන්ව ඔක්සිකාරකය බහුල බැව්න් අක්මා සෛල ඔක්සිකාර ආතතියෙන් ආරක්ෂා කර ෆැට්ලිවර් රොගය පාලනයට උපකාරි වේ.
බ්ලුබෙරි ඉන්සිලින් ප්රතිචාර වැඩ් අතර ශරිරයේ සිනි කලමනාකරනය කිරිමට හාඅක්මාවේ මේදය වලකාලීමට උපකාරී වේ
ලෙමන්
ව්ටමින්C වලින් පොහොසත් ප්රතිඔක්ශිකාරකයක් වන අතර ග්ලුටතයොන් නිෂ්පාදනයට සහය ව්මෙන් අක්මාවෙ ව්ෂ ඉවත් කිරිමට සහය දේ
ආහාර ජිර්ණයේදි මේදය බ්ද දැම්මට උපකාරී වේ
මේද දහන ක්රියාවලියට සහය දේ.එමගින් අක්මාවෙ මේදය පාලනය කරයි
ලෙමන් ලෙලි හා යුෂ වල D ලිමොලින්ද අඩංගු අතර අක්මාවේ කොරොස්ටෝල් මට්ටම පාලනය කරයි
අක්මාවෙ මේදය අඩු කරන ඔක්ඩිකාරක හානි වලින් ආරක්ෂාකරයි
අලිගැටපේර
ලිපිඩ පරිවෘතය වැඩිදියුණු කරයි.
නරක කොරෙස්ටෝල් අඩු අඩු සෞඛ්ය සම්පන්න මේද(මොනාසැටරේටඩ් මේදය)වලින් පොහොසත්ය
අක්මා සෛලවල මේදය අඩුකර හා මධ්යසාර නොවන මේද අක්මා රෝග වල බොහෝ දක්නට ලැබෙන අක්මාවේ වේදනාව වලකාලීමට උපකාරී වේ
අක්මාවේ ව්ෂ හරනයකරයි ඔක්සිකාරක හානි වලින් අක්මාව ආරක්සා කරන ප්රබල ප්රතිඔක්ශිකාරකයක් වන ග්ලුටතයොන් වලින් පොහොසත්ය
අක්මාවේ මෙදය තැන්පත් ව්ම අඩුකිරීමෙන් රැධිරයේ සීනි වඩා හොදින් කලමනාකරනය කරයි
ව්ටමින්C,E, පොටෑසියම් , ෆොලෙට් වලින් පරිපුර්ණ බැව්න් අක්මාවේ සෛල ආරක්ෂා කරයි
පැපොල්
ව්ටමින්C,A ෆ්ලෙවනොයිඩ් බහුල ප්රතිඔක්ශිකාරක නිසා අක්මාවේ ව්ෂ ඉවත් කිරිමට උපකාරිවේ
ඔක්සිකාරක ආතතිය පාලනය කරයි
අක්මාවේ මේදය පාලනය කරයි
පැපේන් අඩංගු නිසා ආහාර ජිර්නය පහසු කරයි.
අක්මාවේ පටක හානී ආරක්ෂාකරයි
LDL කොරොස්ටෝල් සහ ට්රයිග්ලිසරයිඩ අඩු කිරිමට උපකාරිවේ
තොරතුරැ සොයා ගැනිම හා චායාරෑප
ලිපි සැකසිම නන්දා විජේතුංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *